Thursday, December 1, 2016

STAFF INFORMATIONS

Name

Designation
Qualification
Mr. W.R.Sudasinghe

Center Manager
S.L.T.S  2-I
Mrs. L.D.Wijerathne

Instructor
S.L.T.S  I
Mr. U.S.K. Niroshan

Instructor
S.L.T.S  2-I
Mr. I.P.S.Siriwardana

Instructor
S.L.T.S  2-I

About Us

ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් මෙම පරිගණක මධ්‍යස්ථානය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලීය පාසල් භූමිය තුල පිහිටා ඇත. මෙම මධ්‍යස්ථානය 1996.01.28 දින එවක ගරු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ මැතිඳුන්ගේ  සුරතින් සුභ මොහොතින් විවෘත විය.